23rd May 2024 08:52:48 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම නිලයන් විසින් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත සාමය, සතුට, සහජීවනය සහ අධ්‍යාත්මික සුවය පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!