Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2024 14:03:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ නව සභාපතිනිය සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන සභාපතිනිය ලෙස උදුලා කස්තුරිමුදලි මහත්මිය 2024 අප්‍රේල් 22 දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.