Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 10:00:34 Hours

144 පාබල බලසේනාවේ භටපිරිස් ශිෂ්‍ය නායකයින් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වයි

144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අප්‍රේල් මස 05 දින බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් 63 දෙනෙකු වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම වැඩසටහන 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.