Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 11:48:34 Hours

52 පාබල සේනාංකයේ භටපිරිස් කිතුනු බැතිමතුන් වෙනුවෙන් කෙටි ආහාර පිරිනමයි

52 පාබල සේනාංකයේ භටපිරිස් මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබාගැනීමේ අරමුණින් 2024 අප්‍රේල් මස 20 දින ශාන්ත නිකලස් ක්‍රිස්තියානි දේවස්ථානයේදී බැතිමතුන් 1500 කට අධික පිරිසක් වෙනුවෙන් කෙටි ආහාර බෙදාදෙනු ලැබීය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.