Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2024 17:21:11 Hours

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ගංජා හේනක් වැටලීම සඳහා සහාය ලබාදෙයි

12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා බුද්ධි අංශ භටපිරිස් විසින් සපයන ලද තොරතුරුකට අනුව ඇඹිලිපිටිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 09 දින කොස්ලන්ද, මොනරාගල ප්‍රදේශයේ ගංජා හේනක් වටලනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු පීඑස්සී විසින් මෙම මෙහෙයුම අධීක්‍ෂණය කරනු ලැබූ අතර, එහිදී ගංජා පැල 12000කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.