Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2024 16:24:19 Hours

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක රාජකාරී අරඹයි

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂකවරයා ලෙස බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී 2024 මාර්තු 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී ධූරයේ වැඩ භාරගන්නා ලදී.

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක කාර්යාලයේ දී නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් නව තනතුරෙ හි රාජකාරි අරම්භ කරණ ලදී. එම අවස්ථාවාට අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් කිහිපදෙනෙකු සහභාගී විය.