Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 10:00:38 Hours

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මූලිකත්වයෙන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දේශනයක්

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මූලිකත්වයෙන් ‘කාන්තා අයිතිවාසිකම්, සේවා ස්ථානයන්හි සිදුවන කාන්තා හිංසනයන් සහ කාන්තා හිංසනය පිළිබඳ යුද්ධ හමුදා පනත’ තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස 20 දින හරවත් දේශනයක් පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම දේශනය සඳහා 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.