18th March 2024 16:33:48 Hours
බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ඒ.කේ ජයවර්ධන පීඑස්සී ගේ උපදෙස් මත ‘යුද සාහිත්‍යය තුලින් රණවිරු අභිප්‍රේරණය’ යන මැයෙන් දේශනයක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වන ලදී.
රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශනයේදී යුද සමයේ අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පිළිබඳ මතාකාවර්ජනය කරනු ලැබීය.
මෙම දේශනය සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 250 දෙනෙකු සහභාගී වූහ.