04th March 2024 12:55:35 Hours
යාපනය, නෙල්ලිඅඩි උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි පුද්ගලයින් වෙනුවෙන් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පී.ආර්.එන්.වයි.කේ. පරණගම ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 29 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්වීය.
නෙල්ලිඅඩි ‘වදිරි බොම්බර්ස්’ ක්‍රීඩා සමාජය සහ නෙල්ලිඅඩි පොලිස් ස්ථානාධිපති සහ ග්‍රාම නිලධාරී විසින් කළ ආරාධනයකට අනුව මෙම දේශනය පැවැත්විණි.