Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2025 15:02:11 Hours

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 20 දින යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශයන්හි වැඩසටහන් ක්‍රියාත්මක කරයි

ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරට සමගාමීව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 20 දින පූනරින් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී විග්නේෂ්වරම් විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.