Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th April 2025 03:21:08 Hours

සැමට සෞභාග්‍යය, සතුට සහ සාමය උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිංහල හා දමිළ අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු දින පණිවිඩය පහතින් දැක්වේ: