Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2025 08:28:37 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 ජුනි මස 06 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන රාගම ශික්‍ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ද සහයෝගය ඇතුව සිදු කරන ලදී.