16th May 2025 10:57:09 Hours
යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අතුරුගිරිය, OBD විද්‍යාපීඨය සමඟ එක්ව එම බලකායේ නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 06 දෙනෙකු සඳහා 2025 මැයි මස 08 සහ 09 යන දිනයන්හිදී Vehicle Scanning and Diagnosis පිළිබඳව දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුවේදී රථ වාහනයන්හි අභ්‍යන්තර දෝෂ හඳුනාගැනීමේ ක්‍රම සහ පිරික්ෂුම් ක්‍රම පිළිබඳ හඳුන්වාදී එ් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක්ද ලබාදෙනු ලැබීය.