Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2024 22:26:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දන්සැලක් පවත්වයි

පොසොන් පොහොය දින වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා කඳවුරු පරිශ්‍රයේදී 2024 ජුනි මස 21 දින කොස් දන්සැලක් පවත්වනු ලැබීය.

අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දන්සැල සඳහා පැමිණ සිටි අතර, මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.