Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා පොලිසිය සමග රගර් තරගයෙන් යුද හමුදාවට ජය

සෙනසුරාදා (17) පස්වරැවේ තිඕරිගස්යාය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති ඩයලොග් තරගාවලිය යටතේ පැවති රගර් තරගයෙන් ලකුණු 27 ට 24 ලෙස ශ්‍රී ලංකා පොලිසිය පරදා යුද හමුදා කණ්ඩායම ට ජයග්‍රහණය හිමි විය.

මෙහි පළමු භාගයේදී යුද හමුදා ක්‍රීඩකයීන් පෙරමුණ ගත් අතර අවසානය තෙක් එය පවත්වාගෙන යාමට ඔවුනට හැකි විය.

කෙසේ නමුත් පොලිස් ක්‍රීඩකයීන් මෙහිදී තියුණූ තරගයක් ලබාදෙන ලදී.

අවසානයේ තියුණු තරගයකින් පසු යුද හමුදා ක්‍රීඩකයීන් ජයගහ්‍රයණය හිමි කරගන්නා ලදී.

Sneakers Store | youth nike kd low tops orange , Nike Air Max , Iicf