Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2023 21:19:52 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලාකත්වයෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ උපදෙස් මත එම බලකායේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතෙකුගේ නිවසේ වහලය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 100,000.00 ක මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

සිවිල් සේවක මහතා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.