29th May 2024 13:26:07 Hours
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත පූජ්‍ය අඹගහවැවේ සංගරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් භටපිරිස් විසින් මාතොට රජමහා විහාරස්ථානයේදී මැයි 20 වන පොහෝ දින බෝධි පූජා පිංකමක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.