Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වසර 8 කට පසු යුද්ධ හමුදාව ක්ලිෆර්ඩ් කුසලානය දිනාගනී

යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් වසර 8 කට පසු රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් සමඟිනි ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට සමත්විය. හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.පී. ජී. එන්. සජීව නුවන් තේරීපත් විය.Sports brands | adidas Yeezy Boost 350