Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2024 19:29:56 Hours

වයස අවුරුදු 20 න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි යටතේ නේපාලයට

2024 අගෝස්තු 18 සිට 28 දින දක්වා නේපාලයේ ලලිත්පූර් හි පැවති දකුණු ආසියානු පාපන්දු තරඟාවලියේදී වයස අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම භාර නිලධාරියා ලෙස යුද හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි කටයුතු කළේය.

ඔහුගේ නායකත්වය තරඟාවලිය පුරාවටම කණ්ඩායමට හිමි වූ අතර සාර්ථක තරඟ සංචාරයකින් අනතුරුව 20 න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මේවන විට මව්බිමට පැමිණ ඇත.