Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2020 13:30:57 Hours

රාජකීය නෝර්වීජියානු තානාපති, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මුණගැසෙයි

නෝර්වීජියානු තානාපති ගරු ට්‍රයින් ජොරන්ලි එස්කෙඩාල් මහතා (Ms Trine Joranli Eskedal) ඉකුත් බදාදා (22) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.

මෙම සුහද හමුවේදී, තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලැබූ අර්ධද්වීපයේ ආරක්‍ෂාව සහ අනෙකුත් සමාජ සුභසාධන ව්‍යාපෘතින් පිළිබඳ කරුණු සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවේදී, සියළුම වැදගත් කරුණු ආවරණය වන පරිදි සවිස්තරාත්මක විස්තරයක් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලදී. jordan Sneakers | Nike Running