16th October 2023 22:00:32 Hours
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින වතුපිටිවල රජයේ රෝහල් පරිශ්‍රයේදී ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.