Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ එක්ව වොලිබෝල් ක්‍රීඩාකරයි

සිවිල් වැසියන් සමඟ සුහදත්වය ප්‍රවර්ධනය කිරිම සහ ප්‍රදේශයේ ජනතාව අතර විශ්වාසය ගොඩනැංවීමේ අරමුණින් 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් ඉරිදා (28) දින මුලාන්කාවිල් විනයාගර් ක්‍රීඩා සමාජය සමඟ එක්ව විනයගර් පොදු ක්‍රීඩාංගනයේදී වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලදි.

මෙම තරඟාවලිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලදි. Running Sneakers Store | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5