Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තායිලන්තයේ පැවැති විවෘත ජවන හා පිටිය මළල ක්‍රීඩා තරඟාවලිය 2019 හිදී රන් පදක්කම් දිනාගනි

තායිලන්තයේ බැංකොක් හිදී මැයි මස 15 දින සිට 21 දින දක්වා පැවැති තායිලන්ත විවෘත ජවන හා පිටිය මළල ක්‍රීඩා තරඟාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.

එහිදි, මීටර් 400 කඩුලුමතින් දිවීමේ තරඟයේ රන් පදක්කම හිමිකරගැනීමට 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ජි.ඒ.එස්. දුලානි සමත්විය. එමෙන්ම, මීටර් 110 කඩුලුමතින් දිවීමේ තරඟයේ රිදී පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කාර්මික සෙබල ආර්.ආර්.ඩි. රණතුංග සමත්වූ අතර දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.එල්.එස්. සිල්වා සමත්විය. Nike sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf