Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ටෙනිස් කණ්ඩායම අනුශූරතාවය දිනා ගනී

නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නියෝජනය කරන යුද්ධ හමුදා ටෙනිස් කණ්ඩායම කර්නල් පී විතානගේ, ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජී.සී ජගත් සහ ලාන්ස් බොම්බඩියර් උත්පාල කුමාර යන සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර මැයි මස 10 සිට 22 දින දක්වා උඩවලව පවත්වනු ලබන ක්ලේ කෝට් ජාතික ටෙනිස් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය ඔවුන් විසින් දිනා ගනු ලැබිණි.

මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ කර්නල් පී. විතානගේ වයස අවුරුදු 45 ට වැඩි (ද්විත්ව) කාණ්ඩය යටතේ තරඟ කල අතර ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජී.සී ජගත් වයස අවුරුදු 35 ට වැඩි (තනි) කාණ්ඩය සහ සහ ලාන්ස් බොම්බඩියර් උත්පාල කුමාර අවුරුදු 35 ට වැඩි (ද්විත්ව) යන කාණ්ඩයන් යටතේ තරඟාවලියේ අනුශූරතාවය හිමිකරන්නා ලදි.Best Sneakers | Women's Sneakers