Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2024 18:41:38 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් මාතෘ අවශ්‍යතාවයන් බෙදාදීමක්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ සංකල්පයක් මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ භාර්යාවන් 28 දෙනෙකු වෙනුවෙන් මූලික මාතෘ අත්‍යාවශ්‍යතා ද්‍රව්‍ය 2024 ජූලි මස 31 දින ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ