Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

බේස්බෝල් තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

‘14 වන බටහිර ආසියානු බේස්බෝල් තරඟාවලිය’ පසුගිය ජූලි මස 15 සිට 20 දින දක්වා දියගම ජපාන මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.

තරඟාවලියේ අවසන් තරඟයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 5 – 4 ලෙස පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කළහ. දින 5 ක් පූරා පැවැති මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් එස්.එස්. රත්නායක කටයුතු කරන ලදී.

මීට අමතරව, යුද්ධ හමුදා ක්‍රීඩකයින් තිදෙනෙකු සහකාර පුහුණුකරුවන් සහ භෞතිකචිකිත්සකයින් ලෙස ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයට සේවය කරයි. best Running shoes brand | Nike Shoes, Sneakers & Accessories