Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 23:04:53 Hours

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 16 ගජබා රෙජිමේන්තුවන් කිරිබත් දන්සැලක්

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කරුවලගස්වැව ගල්ලෙන් විහාරස්ථානයේදී කිරිබත් දන්සැලක් පවත්වන ලදී. මෙම දන්සැල සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.