Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2024 21:53:18 Hours

ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේදී ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක්

දියතලාව, යුද්ධ හමුදා මූලික රෝහලේ දෙවන අණදෙන නිලධාරී මේජර් ජ‍ෙ.ඒ.වී.ඩබ්ලිව්. ජයතුංග ඇතුළු කණ්ඩායමක් විසින් 2024 නොවැම්බර් මස 05 දින ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේදී ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පවත්වනු ලැබීය.

මෙම පුහුණු වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.