Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික සවි එසවීමේ ශුරතාවය 2018 - යුද්ධ හමුදාව අනුශුරතාවය දිනාගනී

ජාතික සවි එසවීමේ ශුරතාවය 2018, බණ්ඩාරගම ‘මෛත්‍රී’ ශාලාවේදී සෙනසුරාදා (1) දින පැවති අතර ඉන් කොහුවල කණ්ඩායම ශුරතාවය දිනාගන්නා ලදී. මෙහිදී ලකුණු 23 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සවි එසවීමේ කණ්ඩායම අනුශුරතාවය හිමි කරගන්නා ලදී.

ජාතික සවි එසවීමේ ශුරතාවය 2018 හි දක්‍ෂතා පෙන්නුම් කරන ලද යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහත සඳහන් පරිදි වේ.

රන් පදක්කම

කිලෝ ග්රෑම් 59 බර පන්තිය - කෝප්‍රල් එස්.කේ.එස් ප්‍රදීප් (හොඳම සවි එසවන්නා)

රිදී පදක්කම

කිලෝ ග්‍රෑම් 66 බර පන්තිය - සාමාන්‍ය සෙබළ වයි.ජී.එස් අබේවික්‍රම

කිලෝ ග්‍රෑම් 74 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් අයි.එල් චතුර කුමාර

කිලෝ ග්‍රෑම් 83 බර පන්තිය - සාමාන්‍ය සෙබළ කේ.කේ.අයි විජේවීර

කිලෝ ග්‍රෑම් 93 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ඩී ධනන්සූරිය

කිලෝ ග්‍රෑම් 105 බර පන්තිය - සාමාන්‍ය සෙබළ එම්.ඩී.එම් සේනක

කිලෝ ග්‍රෑම් 120 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් ජේ.ඩී.එන් ජයරත්න

කිලෝ ග්‍රෑම් 120 ට වැඩි බර පන්තිය - සාමාන්‍ය සෙබළ ටී.ඩී.පී ප්‍රනාන්දු Nike Sneakers Store | NIKE HOMME