Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ජූඩෝ තරඟාවලිය - 2018 හි ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඔක්තෝබර් මස 29 වන දින පැවති ජාතික ජූඩෝ තරඟාවලිය - 2018 හි ශුරතා කුසලානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් සමත්විය.

මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජේ.පී.ඒ ජගත් කීර්ති මහතා සහභාගි විය. ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සංවිධායකත්වයෙන් ඔක්තෝබර් මස 27 සිට 29 දක්වා පැවති මෙම තරගාවලිය සඳහා නාවික හා ගුවන් හමුදා කණ්ඩායම් ඇතුළුව දිවයින පුරා ක්‍රීඩා සමාජ 38 ක් ඉදිරිපත් වී තිබුණි. එහිදි පිරිමි අංශයේ සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම හිමිකර ගත් අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙත හිමිවිය. එසේම, කාන්තා අංශයේ සමස්ත ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමිකරගත් අතර, අනුශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වෙත හිමිවිය.

මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් පහතින් දැක්වේ ;

පිරිමි අංශය

කිලෝග්‍රෑම් 45 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් ඩි.එම්.සී ගයාන් - ගැමුණු හේවා බළඇණිය

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් පී.ජි.එස්.යු කුමාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

කිලෝග්‍රෑම් 50 ට අඩු බර පන්තිය‍

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්.ජි.ආර්.එස් ධර්මසේන - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල කේ.එල්.එස්.එම් සුරවීර - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව

කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් ඩබ්.එම්.එන් කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එම්.බී සෙනෙවිරත්න - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 66 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස් චන්දන කුමාර - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව

කිලෝග්‍රෑම් 73 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජේ.එස්.එම්.යු චන්දිමාල් - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව

කිලෝග්‍රෑම් 81 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කෝප්‍රල් ඩබ්.ඒ.එල් සෙනෙවිරත්න - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල කේ.වී.පී වික්‍රමසිංහ - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 90 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර - විජයබාහු පාබල රෙජිමේන්තුව

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එච්.එම් මාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

කිලෝග්‍රෑම් 100 ට අඩු බර පන්තිය

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල බි.ජි.බි කුමාර බජ්ජල - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එම්.ඒ.ඩි.එම් සමීර - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ආර්.වයි.එල් රත්නායක - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

පිරිමි විවෘත තරඟය

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර - විජයබාහු පාබල රෙජිමේන්තුව

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල කේ.වී.පි වික්‍රමසිංහ - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

පිරිමි කණ්ඩායම් තරඟය

ප්‍රථම ස්ථානය

ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර - විජයබාහු පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ආර්.වයි.එල් රත්නානාය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

සාමාන්‍ය සෙබල බී.ජි.බී කුමාර බජ්ජල - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

ලාන්ස් කෝප්‍රල් ටී.ජි.ආර් මධුෂංක - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

සාමාන්‍ය සෙබල කේ.වී.පී වික්‍රමසිංහ - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කාන්තා අංශය

කිලෝග්‍රෑම් 44 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබල ඒ.ඩි ශානිකා - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබල පී.ඒ.ඩබ්.කේ.එල් නිල්වන - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

තෙවන ස්ථානය - කාන්තා සෙබල එච්.ආර්.එස් හතුරුසිංහ - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය

ප්‍රථම ස්ථානය - කාන්තා සෙබල කේ.එම්.පි.කේ ලියනගේ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 63 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබල ඩි.ඩි සමන් කුමාරි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 78 ට අඩු බර පන්තිය

තෙවන ස්ථානය - කාන්තා සෙබල එම්.ටි.එම් මධුවන්ති - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

තෙවන ස්ථානය - කාන්තා සෙබල ඩි.ජේ.එස්.එච් කුමාරි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 78 ට වැඩි බර පන්තිය

ප්‍රථම ස්ථානය - කාන්තා සෙබල ඩබ්.එල්.ඒ.එච් ඉමේෂා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන් සිල්වා - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා විවෘත තරඟය

ප්‍රථම ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන් සිල්වා - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දෙවන ස්ථානය - කාන්තා සෙබල කේ.එම්.පි.කේ ලියනගේ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා කණ්ඩායම් තරඟය

දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන් සිල්වා - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල කේ.එම්.පි.කේ ලියනගේ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල ඩි.ඩි සමන් කුමාරි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එම්.ටි.එම් මධුවන්ති - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල එච්.ආර්.එස් හතුරුසිංහ - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය best shoes | Nike React Element 87