Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික කරාතේ තරඟාවලිය - 2017 හී ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා කරාතේ සංගමය සංවිධානය කළ ජාතික කරාතේ ශුරතාවලිය - 2017, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී 29-30 දිනයන්හිදී පවත්වන ලදි.

තරගාවලියේදී ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිරිමි කරාතේ ක්‍රීඩකයින් රන් පදක්කම් හතරක් (4), රිදී පදක්කම් තුනක් (3) හා ලෝකඩ පදක්කම් දොළහක් (12) දිනා ගන්නා ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා කරාතේ ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් තුනක් (3), රිදී පදක්කම් දෙකක් (2) හා ලෝකඩ පදක්කම් හයක් (6) දිනා ගන්නා ලදි.

ජයග්‍රාහකයින් ජාතික කරාතේ සංචිතයට තෝරා ගන්නා ලදි.

Authentic Nike Sneakers | Nike for Men