Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් ටෙනිස් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සාමාජිකයින්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී මහතාගේ සහයෝගය ඇතිව ඉකුත් සෙනසුරාදා (29) දින කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන ටෙනිස් පිටියේදී ටෙනිස් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙන් පැවති මෙම පුහුණු සැසිය සඳහා සහභාගී වූ සියළු තරඟකරුවන්ට ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ ශිල්පීය ක්‍රම සහ නීති රීති පිළිබඳ ප්‍රායෝගික දැනුමක් මෙන්ම න්‍යායාත්මක දැනුමක් ද ලබාදෙන ලදී. මෙම පුහුණු තරඟය වෙනුවෙන් නිලධාරින් මෙන්ම සෙසුනිලයින් විශාල පිරිසක් ද සහභාගී වූහ. Sports Shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp