Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කාගිල්ස් එෆ්ඒ කුසලානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

කාගිලිස් එෆ්ඒ කුසලාන පාපන්දු අවසන් මහා තරඟය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ජාවා ලේන් එස්සී (Java Lane SC) කණ්ඩායම අතර මැයි මස 20 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවති අතර එහිදි ගෝල 5-1 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනිමට යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් සමත්විය.

මෙම තරඟාවලියේදි යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කල බළලත් නිළධාරි - I මොහොමඩ් ඉසදීන් කාගිල්ස් එෆ්ඒ කුසලාන තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා වශයෙන් සම්මානය දිනාගත් අතර, කෝප්‍රල් කුමාර සිරිසේන හොඳම දැල් රකින්නා ලෙසත් සාමාන්‍ය සෙබළ අසිකුර් රහමාන් අවසන් මහා තරඟයේ වීරයා ලෙසත් සම්මාන හිමි කරගත්හ.

මෙම අවසන් මහ තරඟය නැරඹිම සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Mysneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp