13th June 2025 18:56:55 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් එම්.එන් ගුණවර්ධන psc IG විසින් 2025 ජුනි මස 03 දින ඔරුගොඩවත්ත සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ කාර්යාලයේදී මෙම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය සබැඳිව දේශනයක් පැවැත්වීය. මෙම දේශනය සඳහා යුද්ධ හමුදාවේ සිවිල් සේවක මහත්ම මහත්මීන් 71 දෙනෙකු සහභාගි වූහ.