Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:30:10 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රතිසංස්කරණය කරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව විවෘත කරයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රතිසංස්කරණය කරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 27) දින නිල වශයෙන් විවෘත කර එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත භාරදෙන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.