Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් රන් හා රිදී පදක්කම් දිනාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නුවර දී පසුගියදා පැවති ලෝක කායවර්ධන ශූරතාවලියෙහි කිලෝග්‍රෑම් 65 බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලළත් නිලධාරි II වයි.එම්. අමිල සමත්විය.

තවද, යුද්ධ හමුදාවට ගෞරවයක් අත්කරදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්. රාජ් කුමාරන් රිදී පදක්කමක් හිමිකරගනු ලැබීය.

මෙම තරඟාවලිය නොවැම්බර් මස 5 සිට 10 දින දක්වා පැවැත්විණි. best shoes | Women's Nike Air Max 270 trainers - Latest Releases