Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එම්.එම්. සුමනසේන (විශ්‍රාමික) වෙත ගෞරවාචාර

වර්ෂ 2010 මැයි මස 15 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් එම්.එම්. සුමනසේන (විශ්‍රාමික) වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකායේ බලකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මේජර් ජෙනරල් එම්. එම්. සුමනසේන ගේ භාර්යාව වන ජානකී සුමනසේන මහත්මිය ද සහභාගි වූ අතර නිලධාරි නිවස්න පරිශ්‍රයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.