Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2025 15:19:55 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් 2025 පෙබරවාරි මස 28 දින මාතගල් ශාන්ත ජෝසප් විද්‍යාලය ප්‍රතිසංස්කරණය කරයි

ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත, 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මාතගල් ශාන්ත ජෝසප් විද්‍යාලය පිරිසිදු කිරීම සහ තීන්ත ආලේප කිරීම සිදු කරන ලදී.