03rd March 2025 15:47:58 Hours
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් වෙරළබඩ ප්‍රදේශය සහ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 01 දින සිදුකරනු ලැබූහ.