08th October 2023 20:57:05 Hours
ස්වේෂිනි සුබසාධන ආයතනයේ හිමිකරු රවී රාජපක්‍ෂ මහතාගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 38900.00 වටිනාකමකින් යුත් කසල බඳුන් හතරක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, විසින් පුරාණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනය සඳහා පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 30) දින පරිත්‍යාග කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් එහිදී විහාරස්ථාන පරිශ්‍රය අවට පිරිසිදු කිරීමේ කටයුතු ද සිදුකරනු ලැබීය.