Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2024 13:54:07 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේ ආවාස කුටිය සඳහා මුල්ගල තබයි

පෑලියගොඩ, ශ්‍රී ජයතිලකාරාම විහාරාධිපති ගැටබෙරිකන්දේ රතනසිරි නායක හිමියන්ගේ ආරාධනයෙන් අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී ජයතිලකාරාම විහාරයේ ආරාම ගොඩනැගිල්ල සඳහා (අවාස කුටිය) මුල්ගල තැබීම, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මාර්තු මස 07 දින සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.