04th June 2024 18:10:59 Hours
අධික වර්ෂාපතනයත් සමඟ නවගත්තේගම, ඔලුක්කුලිය ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ජලාශයේ ඉවුර කැඩීයාමේ අවධානම වළක්වාලමින් 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු 70 දෙනෙකුට අධික භටපිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් වැලිකොට්ට ඇතිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මීට අමතරව, අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් පුවක්පිටිය, ශ්‍රී සංඝමිත්තා ආරාමය 21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.