22nd May 2023 16:05:03 Hours
අම්පාර සටන් පුහුණු පාසලේදී සෙසුනිලයන් 167 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 65’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින පැවැත්විණි.
අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් විසින් පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී.
පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස සංඥා සෙබළ කාන්තා එන්.එන්.ජී.අයි.එස්. සේනාරත්න සම්මාන සහ සහතිකපත් හිමිකරගන්නා ලදී.