Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අම්පාර සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය සමරයි

අම්පාර පිහිටි යුද්ධ හමුදා සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය නිමිත්තෙන් එහි සේනාවිධායක ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ඉරිදා (21) දින සරණ ළමා නිවාසය වෙත පැමිණ එහි නේවාසික ළමුන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් ලබාදෙනු ලැබීය.

මෙම ළමා නිවාසයේ ළමුන් 50 දෙනෙකු නේවාසිකව සිටින අතර, පුහුණු පාසලේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ස්වේච්ඡාවෙන් මෙම පූණ්‍ය කටයුත්ත සඳහා සිය දායකත්වය දැක් වූහ.

Running sports | New Balance 991 Footwear