Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සමාජ ක්‍රීසිල් කබඩි තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට

අන්තර් සමාජ ක්‍රීසිල් කබඩි තරඟාවලිය සැප්තැම්බර් මස 25 සහ 26 දින දක්වා වේරහැර ක්‍රීඩාංගණයේදී පැවැති අතර සුපර් ලිග් පිරිමි අංශයේ ශූරතාවය යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් විසින් හිමිකර ගත්හ.

ශ්‍රී ලංකා පොලිසියට එරෙහි පැවැති තරඟයේදී කරට කර තියුණු සටනක යෙදුණු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ලකුණු 32 ට 28 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.Running sports | 『アディダス』に分類された記事一覧