Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ජල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන් වේ

අන්තර් රෙජිමේන්තු ජල ක්‍රීඩා තරඟාවලිය නොවැම්බර් මස 27 සහ 28 දිනයන්හි ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් රැසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෘහස්ථ පිහිනුම් තටාකයේදී ‘විවෘත’ සහ ‘ආධූනික’ වශයෙන් අංශ දෙකක් යටතේ පැවැත්විණි.

තරඟාවලියේ (විවෘත අංශයේ) ශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර අනුශූරතාවය ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින්ට හිමිවිය. තරඟාවලියේ (ආධූනික අංශයේ) ශූරතාවය ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩකයින් විසින් හිමි කරගන්නා ලදී. Nike footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ