Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් තරඟාවලිය දියතලාවේදී පවත්වයි

‘අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් තරඟාවලිය - 2019’ ඉකුත් ඉරිදා (19) දින දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම වර්ෂයේ පැවති ශූරතාවලියේ සමස්ත ශූරතාවලිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් දිනාගනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ගොල්ෆ් ක්‍රීඩකයින් විසින් තරඟාවලියේ අනු ශූරතාවය දිනාගනූ ලැබීය.

අවසන් මහා තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගී විය. Adidas shoes | Trending