Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

Mr HEE Man කායවර්ධන තරඟාවලියේ දී යුද්ධ හමුදා කායවර්ධන ක්රීඩකයින් රන් පදක්කම් 3 ක් හිමිකරගනී

Mr HEE Man කායවර්ධන තරඟාවලිය - 2018 සෙනසුරාදා (22) දින ගම්පහ බණ්ඩාරනායක විද්යාලයේ දී පැවැති අතර එහිදි රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවීමේ ක්රීඩකයින් සමත්විය.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව නියෝජනය කරනු ලබන කණ්ඩායම් මෙන්ම Power Rick wet, Power Decker, කඩුවෙල චන්ද්ර, මිරිගම Barbell සහ Life Style යන ක්රීඩා සමාජ ද නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූහ.

යුද්ධ හමුදාව ලද ජයග්රාහණයන් පහතින් දැක්වේ:

රන් පදක්කම්

කිලෝග්රෑම් 85 බර පන්තිය - සාමාන්ය සෙබළ ටී.එන්.යු.කේ තෙන්නකොන් (සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය)

කිලෝග්රෑම් 70 බර පන්තිය - කෝප්රල් අයි.එම්.සී.බී ප්රේමතිලක (සමස්ථ තරඟාවලියේ දෙවන අනුශූරතාවය)

කිලෝග්රෑම් 80 බර පන්තිය - සාමාන්ය සෙබළ ඒ.එම්.එන් පද්මසිරි

රිදී පදක්කම්

කිලෝග්රෑම් 55 බර පන්තිය - සාමාන්ය සෙබළ කේ.අයි.ඩි විජේතිලක

කිලෝග්රෑම් 65 බර පන්තිය - සාමාන්ය සෙබළ එ්.එම්.එන් පද්මසිරි Sports Shoes | Nike Shoes