ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබු 96 වන ජාතික මළල ක්‍රීඩා උළෙල - 2018 අගෝස්තු මස 3 දින සිට 6 දින දක්වා දිවයිනේ දක්ෂතම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක පමණ සහභාගිත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය.
පිරිමි ඉසව්වන් 19 ක් සහ කාන්තා ඉසව්වන් 19 කින් සමන්විත වු මෙම මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික පිරිසක් සහභාගි වූහ. එහිදි යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 14 ක් දිනාගත් අතර යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11 ක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, 96 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනාගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා සහභාගි වූ අතර රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. තවද යුද්ධ හමුදා ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එ්.එල්.එස්.කේ. පෙරේරා සමඟින් යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ නියෝජ්‍ය සභාපති මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් සී. රණවීර සහ 581 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වූහ.
තරඟාවලියේ යුද්ධ හමුදා ජයග්රහකයින්ගේ සමස්ථ ප්‍රතිඵල පහතින් දැක්වේ;
නව ශ්‍රී ලංකා වර්ථා 4 ක්
දශප්‍රයාම - පිරිමි - 7356 ලකුණු ලබාගත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්රල් ආර්.ඒ.කේ. කරුණාතිලක
මීටර් 3000 බාධක දිවීම - කාන්තා - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ යු.එන්.කේ. රත්නායක
සත්තප්රයාම - කාන්තා - 4906 ලකුණු ලබාගත් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධී
නව තරඟ වාර්තා 11 ක් ( ශ්‍රී ලංකා වාර්තා ඇතුළුව)
පිරිමි
මීටර් 100 - තත්පර 10.41 (+0.8) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ඩබ්ලිව්.කේ. හිමාෂ් එෂාන්
දුර පැනීම - මීටර් 8.14 (+1.8) - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්රල් ඩී.ඒ.ජි.ජේ. ප්‍රසාද් විමලසිරි
යගුලි විසිකිරීම - මීටර 16.23 - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ආර්.එස්.එස්. ජයවර්ධන
හෙල්ල විසිකිරීම - මීටර් 78.79 - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබළ ඩී.එස්. රණසිංහ
කාන්තා
මීටර් 1500 - මිනිත්තු 4:17.52 - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ යු.එන්.කේ. රත්නායක
තුන්පිම්ම - මීටර් 13.60 (-0.5) - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එච්.ඩි. විදුෂා ලක්ෂානි
මීටර් 100 - පිරිමි
පළමු ස්ථානය තුවක්කු සෙබළ ඩබ්ලිව්.කේ. හිමාෂ එෂාන් - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දෙවන ස්ථානය තුවක්කු සෙබළ එච්.එස්.එස්. කුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඒ.එල්.එම්. අෂ්රුෆ් - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව
මීටර් 200 - පිරිමි
දෙවන ස්ථානය කෝප්රල් එම්.ජි.ඒ. ප්‍රේමකුමාර - ගැමුණු හේවා බලකාය
තෙවන ස්ථානය තුවක්කු සෙබළ එච්.එස්.එස්. කුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
මීටර් 400 - පිරිමි
දෙවන ස්ථානය කෝප්රල් එච්.කේ.කේ. කුමාරගේ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
තෙවන ස්ථානය කෝප්රල් එම්.ජි.ඒ. ප්‍රේමකුමාර - ගැමුණු හේවා බලකාය
මීටර් 800 - පිරිමි
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් ජි.ආර්.චතුරංග - ගැමුණු හේවා බලකාය
දෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.එන්.එස්.කේ. වේදගෙදර - ශ්‍රී ලංකා පාබල හමුදාව
මීටර් 1500 - පිරිමි
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් එච්.කේ.ටී. ෆොන්සේකා - ශ්‍රී ලංකා පාබල හමුදාව
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ආර්.ඒ.එස්. ලක්මාල් - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
මීටර් 5000 - පිරිමි
දෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ජි.පි.ඒ.ජේ. කුමාර බණ්ඩාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.යු.එම්.වී. කුමාර - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
මීටර් 10000 - පිරිමි
පළමු ස්ථානය කේ. ශන්මුගේෂ්වරන් - ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
දෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ජි.පී.ඒ.ජි. කුමාර බණ්ඩාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
මීටර් 110 කඩුලු පැනීම - පිරිමි
පළමු ස්ථානය සාමාන්‍ය සෙබළ ආර්.ආර්.ඩී. රණතුංග - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
දෙවන ස්ථානය කෝප්රල් කේ.ඩබ්ලිව්.එස්. රන්දීව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
මීටර් 400 කඩුලු පැනීම - පිරිමි
දෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් එස්.එම්.ඒ. චතුරංග - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
තෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ඒ.එල්.ඒ.ටී. රත්නසේන - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
මීටර් 3000 බාධක දිවීම - පිරිමි
පළමු ස්ථානය බොම්බඩි ආර්.එම්.එස්. පුෂ්පකුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ එස්. චන්ද්‍රසේන - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
තෙවන ස්ථානය කෝප්රල් එච්.එම්.එස්. කුමාරත්න බණ්ඩාර - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
උස පැනීම - පිරිමි
තෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ බී.ආර්.අයි.යු. කුමාර - ශ්‍රී ලංකා පාබල හමුදාව
රීටි පැනීම - පිරිමි
පළමු ස්ථානය බොම්බඩි ඒ.සී. ප්‍රනාන්දු - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දෙවන ස්ථානය බොම්බඩි කේ.ඒ.සී.පී. සේනාරත්න - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දුර පැනීම - පිරිමි
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් ඩි.ඒ.ජි.ජේ. ප්‍රසාද් විමලසිරි - ශ්‍රී ලංකා සංඥා බලකාය
දෙවන ස්ථානය තුවක්කු සෙබළ ජේ.එච්.ජි. සම්පත් - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
තුන්පිම්ම - පිරිමි
පළමු ස්ථානය බොම්බඩි අයි.ඩි.එස්.එස්. ජයසිංහ - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දෙවන ස්ථානය කෝප්රල් ඩි.එම්.ඊ.කේ. ප්‍රනාන්දු - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
තෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ එම්.එන්.එස්. අහමඩ් - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
යගුලිය විසිකිරීම - පිරිමි
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් ආර්.එස්.එස්. ජයවර්ධන - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
තෙවන ස්ථානය තුවක්කු සෙබළ ඩබ්ලිව්. එස්. ප්‍රනාන්දු - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
කවපෙත්ත විසිකිරීම - පිරිමි
දෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඉසඩ්.ටී.එම්. ආශීක් - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජමේන්තුව
මිටිය විසිකිරීම - පිරිමි
පළමු ස්ථානය සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ජි.එස්.ආර්. කුමාරසිරි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
දෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් එන්.ඩි.ආර්. සිසිර කුමාර - ගැමුණු හේවා බලකාය
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් කේ. නිලන්ත - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
හෙල්ල විසිකිරීම - පිරිමි
පළමු ස්ථානය සාමාන්‍ය සෙබළ එස්.ඩි. රණසිංහ- ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
දෙවන ස්ථාන සාමාන්‍ය සෙබළ ආර්.එම්.එස්.ජි. රණසිංහ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජමේන්තුව
තෙවන ස්ථානය ලුතිනන් ආර්.පී.ඩබ්ලිව්.එල්. දයාරත්න - ශ්‍රී ලංකා පාබල හමුදාව
දශප්‍රයාම - පිරිමි
පළමු ස්ථානය කෝප්රල් ආර්.ඒ.කේ කරුණාතිලක - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
දෙවන ස්ථානය සාමාන්‍ය සෙබල එ්.එස්.එම්. අසාන් - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
තෙවන ස්ථානය සාමාන්‍ය සෙබල එ.ඩබ්ලිව්.ඩි.එච්. චතුරංග - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
මීටර් 100 - කාන්තා
පළමු ස්ථානය සාමාන්‍ය සෙබළ ආර්.එම්.ආර්.කේ. රත්නායක - ශ්‍රී ලංකා සංඥා බලකාය
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධී - 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 200 - කාන්තා
පළමු ස්ථානය සාමාන්‍ය සෙබළ ආර්.එම්.ආර්.කේ. රත්නායක - ශ්‍රී ලංකා සංඥා බලකාය
දෙවන ස්ථානය සාමාන්‍ය සෙබළ ආර්.නදීෂා - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 400 - කාන්තා
පළමු ස්ථානය සාමාන්‍ය සෙබල ආර්.නදීෂා - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
තෙවන ස්ථානය ලාන්ස් කෝප්රල් ඊ.ඩබ්ලිව්.යු. රත්නකුමාරි - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 800 - කාන්තා
තෙවන ස්ථානය කෝප්රල් එන්.එම්.සී. දිල්රුක්ෂි - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 1500 - කාන්තා
පළමු ස්ථානය කාන්තා සෙබල යු.කේ.එන්. රත්නායක - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය කෝප්රල් එන්.එම්.සී. දිල්රුක්ෂි - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 5000 - කාන්තා
තෙවන ස්ථානය කාන්තා සෙබළ ආර්.නදීෂා - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 10000 - කාන්තා
තෙවන ස්ථානය කාන්තා සෙබළ ඩී.පී.එම්.එච්. මධුෂිකා - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 100 බාධක දිවීම - කාන්තා
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.වී.එල්.සුගන්ධී - 2 වන ශ්‍රී ලංක යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය කාන්තා සෙබළ ආර්.ඒ.අයි.එස්. රාජසිංහ - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 400 බාධක දිවීම - කාන්තා
පළමු ස්ථානය කාන්තා සෙබල ජි.ඒ.එස්. දුලානී - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
තෙවන ස්ථානය කාන්තා සෙබල ඊ.කේ. මධුෂානි - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 3000 බාධක දිවීම - කාන්තා
පළමු ස්ථානය කාන්තා සෙබළ යු.කේ.එන්. රත්නායක - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
රීටි පැනීම - කාන්තා
පළමු ස්ථානය කාන්තා සෙබළ කේ.එල්.එස්.කේ. පෙරේරා - ශ්‍රී ලංකා සංඥා බලකාය
තුන්පිම්ම - කාන්තා
පළමු ස්ථානය කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්ෂාන් - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය කාන්තා සෙබළ බී.එම්.එච්.බී. බාලසුරිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටිය විසිකිරීම - කාන්තා
තෙවන ස්ථානය කාන්තා සෙබළ ඩබ්ලිව්.එම්.එස්.එන්. රත්නසිරි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
හෙල්ල විසිකිරිම - කාන්තා
පළමු ස්ථානය කෝප්රල් එච්.එල්.එන්.ඩි. ලේකම්ගේ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය බළලත් නිලධාරි I බී.එල්. නදීකා ලක්මාලි - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
සත්තප්රයාම - කාන්තා
පළමු ස්ථානය ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.වී.එල්. සුගන්ධී - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
තෙවන ස්ථානය කාන්තා සෙබළ පී.එස්.එන්. ප්‍රනාන්දු - 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය Nike footwear | New Releases Nike