Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2023 21:43:09 Hours

71 වන ජාතික බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථකව අවසන්

71 වන ජාතික බැඩ්මින්ටන් තරඟාවලිය දෙසැම්බර් මස 04 දින සිට 10 දක්වා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන සහ MBA බැඩ්මින්ටන් ක්‍රීඩාංගනයන්හිදී පැවැත්වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වූහ. ඔවුන්ගේ ජයග්‍රහණයන් පහත දැක්වේ.

1. කෝප්‍රල් පි.ඒ.පී උදය කුමාර - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

අවුරුදු 30 වැඩි කේවල ශූරතාවය

අවුරුදු 30 වැඩි විවෘත ශූරතාවය

අවුරුදු 30 වැඩි යුගල අනුශූරතාව

2. කෝප්‍රල් කේ.කේ හේමන්ත - ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

අවුරුදු 40 වැඩි කේවල ශූරතාවය

3. කෝප්‍රල් ටී.එච්.ආර්.පී කුමාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය

අවුරුදු 35 වැඩි කේවල ශූරතාවය

අවුරුදු 35 වැඩි යුගල අනුශූරතාව

4. කෝප්‍රල් එම්.ඩී පියරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

අවුරුදු 30 වැඩි යුගල අනුශූරතාව

5. සාමාන්‍ය සෙබල එම්.ආර්.ඒ.එස් ප්‍රනාන්දු - ශ්‍රීලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

පළිහ කේවල අනුශූරතාව

6. ලාන්ස් කෝප්‍රල් එම්.වයි.බී වීරසූරිය ශ්‍රි ලංකා සංඥා බලකාය

7. සාමාන්‍ය සෙබල කේ.එච්.ඩී.එස් සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය

විවෘත යුගල - අවසන් පූර්ව වටය

8. කාන්තා විවෘත යුගල ශූරතාව

අධුණික කාන්තා සෙබල ඩබ්ලිව්.එම්.එච්.සී විජේරත්න ශ්‍රි ලංකා යුද්ධ හමුදා කන්තා බලකාය